colombotimes.lk
සිංහල | English

03 May 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පස්වරු 03.00ට එය ආරම්භ කරන බවයි.  

(colombotimes.lk)