25 April 2025


පාප් නිලවරණයෙන් කාදිනල්වරු දෙදෙනෙක් ඉවත් වෙයි



පාප් නිලවරණයට (CONCLAVE) කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය හේතුන් මත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙක් සහ එම වයසේම ස්පාඤ්ඤ කාදිනල්වරයෙක් මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණයට සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබෙනවා
 
(colombotimes.lk)