colombotimes.lk
සිංහල | English

08 September 2024


එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අද



මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන පළමු මහජන රැළිය අද (10) පැවැත්වෙනවා.

ඒ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

''සැබෑව '' යන්න මෙවර තේමාව සමඟින් පස්වරු 02ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී එය පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

(colombotimes.lk)