colombotimes.lk
සිංහල | English

15 October 2024


පාස්කු ප්‍රහාරයේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ගම්මන්පිල සැරසෙයි



පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා 02ක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඒ අද (14) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

(colombotimes.lk)