colombotimes.lk
සිංහල | English

08 September 2024


Women’s T20 Asia Cup | ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්



2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (24) ශ්‍රී ලංකා කණ්ඩායම සහ තායිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ තායිලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

තායිලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්‌ කළේ ලකුණු 93ක් පමණයි.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 94ක්.

(colombotimes.lk)