colombotimes.lk
සිංහල | English

08 September 2024


කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක් ගනියි



කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙනවා.

ඔවුන් තීරණය කර ඇත්තේ අදාළ යෝජනාව මාර්තු 19 සහ 20 යන දෙදින තුළ විවාදයට ගැනීමටයි.  

එහි ඡන්ද විමසීම 20 වනදා සවස පැවැත්වීමට අද (14) රැස්වූ පක්ෂ නායකයන් තීරණය කළා.
(colombotimes.lk)