colombotimes.lk
සිංහල | English

08 September 2024


ගැමි පවුල්වලට ඩොලර් එන ආර්ථිකයක් හදනවා - සජිත්



සමගි ජන බලවේග රජයක් යටතේ යැපුම් සංකල්පයෙන් මිදී තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජන සවියේ ඉදිරි පියවර ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

ඒ තුළින් ගෘහ මූලික පවුලක පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්පත් ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
 
(colombotimes.lk)