05 June 2025


හිටපු අමාත්‍යවරයෙක්ගෙන් පැය 3ක ප්‍රකාශයක්



ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් හිටපු අමාත්‍ය පියසේන ගමගේ අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. 

ඒ අනුව පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)