colombotimes.lk
සිංහල | English

08 September 2024


නව සම සමාජ පක්ෂයේ නායකයා අභාවප්‍රාප්ත වෙයි



නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 81ක් හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)