25 April 2025


ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුට ලැබුණු නියෝගය



ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ එම සැකකරුව අද (25) කොළඹ මහේස්ත්‍රාන් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
 
(colombotimes.lk)