22 July 2025

logo

විශේෂ පනත් කෙටුම්පත් 3ක් විවාදයට



පාර්ලිමේන්තුව අද (22) සිට ලබන 25වනදා දක්වා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම හෙට (23) දිනයේදී සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(COLOMBOTIMES.LK)