08 November 2024


තවත් පක්ෂ දෙකක මන්ත්‍රීවරු 116 දෙනෙක් රනිල්ට අත දෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල සිටි මහජන නියෝජිතයන් 116 දෙනෙකු ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවයි.  

(colombotimes.lk)