හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට නිලධාරීන් 163ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙක් අදාළ ලිපිය යොමු කර ඇති බවයි.
(colombotimes.lk)