ආහාර විෂ වීමක් හේතුවෙන් වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබා ගැනීමෙන් අනතුරුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)