ලෝක වෙළඳපොලේ රිදී මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (17) රිදී අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 31.60ක් ලෙසයි.ඊයේ (16) රිදී මිල ඇමරිකානු ඩොලර් 31.57ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)