ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ලබා නොදෙන බවයි.
ඔහු මේ බව සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
(colombotimes.lk)