26 November 2024


ලෝක වෙළඳපොලේ රන් මිලෙහි දැනෙන වෙනසක්



ලෝක වෙළඳපොලේ රන් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (28) ඇමරිකානු ඩොලර් 2,733.33ක් ලෙස සටහන් වුණා.

ඊයේ (27) රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 2,747.59ක් ලෙසයි.

(colombotimes.lk)