උතුරු ලෙබනනයට එල්ල කළ මාරාන්තික ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඉල්ලා සිටිනවා.
ඒ ඊයේ (15) ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධවයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාරය පිළිබඳ මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)