තමන් සමඟ සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ස්තූතිය පළ කරන බව වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්රකාශ කළා. (colombotimes.lk)