හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී ඔහු රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි.
(colombotimes.lk)