ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබෙනවා.
අද (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව ප්රකාශ කළා.
ඒ අනුව ඇය වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය සමඟ එක් වූ බවයි.
(colombotimes.lk)