BRICS සංවිධානයේ 2024 වසරේ රාජ්ය නායක සමුළුව අද (22) ආරම්භ වුණා.
ඒ රුසියාවේ කාසාන් නගරයේදීයි.
රුසියානු ජනාධිපති Vladimir Putinගේ ප්රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කර තිබෙනවා.
මෙම සමුළුව අද සිට දින දෙකක් BRICS සංවිධානයේ සාමාජික රටවල රාජ්ය නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)