ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම මේ වන විටත් ආරම්භ කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.
(colombotimes.lk)