ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් වයි ආර් සේරසිංහව පත්කර තිබෙනවා.ඒ හිටපු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්වරයා විශ්රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන්.(colombotimes.lk)