26 November 2024


කොළඹ කොටස් වෙළඳපොළ තැබූ වාර්තාව මෙන්න



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) 12,745.6ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මෙම අගය 2022 පෙබරවාරි 03 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය බවයි සඳහන් වන්නේ.

මේ අනුව අද (29) කොටස් වෙළඳපොළේ පිරිවැටුම රුපියල් බිලියන 3.9ක් ලෙස සටහන් වුණා.   

(colombotimes.lk)