ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුන් හට ගිනිඅවි බලපත්‍ර ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
එමෙන්ම බාර් පර්මිට් 1200කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
(colombotimes.lk)