08 November 2024


රජයේ රස පරීක්ෂක තනතුර සන්ධ්‍යා කුමුදුනීට



රජයේ රස පරීක්ෂක ලෙස කටයුතු කළ දීපිකා සෙනෙවිරත්න පසුගිය 11වනදා විශ්‍රාම ගනු ලැබුවා.

ඒ අනුව රජයේ නව රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)