එළඹෙන ජනාධිපතිවරණයේදි තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.