අද (30) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ හමු වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
ඒ ඔවුන්ගේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පළ කිරීම සඳහායි.
අද සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.