08 November 2024


ශ්‍රීලනිපයේ සහයත් රනිල්ට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)