08 November 2024


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92කගේ සහය රනිල්ට



ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට මන්ත්‍රීවරුන් 92 දෙනෙකු සහය පළ කරන බව මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබෙනවා.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවකදී බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)