තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව යොවුන් මලල ක්රීඩිකා තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.
(colombotimes.lk)