08 November 2024


විජයදාස සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි



අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.   

(colombotimes.lk)