2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත් ප්‍රේමදාසට හිමි වන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක එම්. එස්. තවුපික් පවසනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ සහය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලය සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුළ ඇති බවයි.
(colombotimes.lk)