සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අද (23) සිට නොවැම්බර් 14 වනදා දක්වා අවලංගු කර තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු වෙනුවෙන් එම තීරණය ගත් බවයි.(colombotimes.lk)