2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැම්පත් කළ අපේක්ෂකයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 17 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර ඇති බව සඳහන්.
මැතිවරණ කොමිසම නිකුත් කළ එම නිවේදනය පහතින්,
(colombotimes.lk)