පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (19) රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 2721.21ක් ලෙසයි.පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2665.24ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)