colombotimes.lk
සිංහල | English

22 October 2024


රනිල්ගේ ආරක්ෂාවට නිලධාරීන් 163ක් ලිඛිතව ඉල්ලයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට නිලධාරීන් 163ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙක් අදාළ ලිපිය යොමු කර ඇති බවයි.

(colombotimes.lk)