colombotimes.lk
සිංහල | English

22 October 2024


ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් IMFහි පූර්ණ සහය



ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් තමා පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පිරිසක් අතර පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ,  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන පිරිස මෙම හමුවට එක්ව සිටියා.

(colombotimes.lk)