colombotimes.lk
සිංහල | English

22 October 2024


හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ගෙන් CIDයට ප්‍රකාශයක්



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (22) ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක් කර තිබෙනවා.  

ඒ ඔහු හෙට දිනයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව දන්වමින්.

(colombotimes.lk)