colombotimes.lk
සිංහල | English

22 October 2024


මැතිවරණ නීති උල්ලංඝණය කළ 18ක් අත්අඩංගුවට



පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීති විරෝධීව ප්‍රදර්ශනය කරන ලද පොස්ටර් සහ බැනර් 130,000ක් ඉවත් කළ බව පොලීසිය පවසනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 18 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

බැන තර්ජනය කිරීම්, පහරදීම් යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)