27 December 2024


ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්



ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබෙනවා.
 
ඒ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහායි.

(colombotimes.lk)