19 April 2025


තුර්කියේ පිපිරීමකින් ජීවිත 12ක් අහිමිවෙයි



තුර්කියේ බෙලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ පුපුරණද්‍රව්‍ය කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩපවත්වා ඇති බවයි.

(colombotimes.lk)