27 December 2024


2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් වෙයි



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

එයට අනුව ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබා ගනිමින් සිය බලය තහවුරු කර තිබෙනවා.

ඒ ආසන 159ක් ලබා ගනිමින්.

මෙවර මැතිවරණයේ ලබාගත් ඡන්ද සහ ආසන පිළිබඳ සම්පූර්ණ ප්‍රතිඵල පහතින්,  

සමගි ජන බලවේගය -1,968,717
ආසන - 40

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 257,813      
ආසන - 08

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 500,835   
ආසන - 05

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 350,429   
ආසන - 03

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  - 87,038  
ආසන - 3

සර්වජන බලය - 178,008  
ආසන - 1

එක්සත් ජාතික පක්ෂය - 66,234  
ආසන - 1

ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය  - 66,382  
ආසන - 1

අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය - 39,894
ආසන - 1

අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය - 33,911
ආසන - 1

යාපනය ස්වාධීන කණ්ඩායම 17 - 27,855  
ආසන - 1

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 17,710  
ආසන - 1

(colombotimes.lk)


.