colombotimes.lk
සිංහල | English

13 May 2024

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්



අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය හිමිවුණා. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බවයි ලෝක බැංකුව පවසන්නේ. 
 
එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Tu around (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)