colombotimes.lk
සිංහල | English

20 May 2024

මුජිබර් දිවුරුම් දෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.  

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ (09) පස්වරුවේ ගැසට් නිවේදනය නිකුත් කළා.
(colombotimes.lk)