මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර තිබෙනවා.
ඔවුන් අතරින් 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බවයි වාර්තා වන්නේ.
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීම දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)