27 December 2024


ගමනාගමන කොමිසමෙන් මගීන්ට දැනුම්දීමක්



බස් ගාස්තු සඳහා නියමිත මුදලට වඩා වැඩියෙන් අය කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේ කොළඹ කොටුවේ සිට කැකිරාව බලා ගමන් ගත් මගියෙකුගෙන් වැඩි මුදලක් අය කර ගැනීමේ සිද්ධියක් ඊයේ (19) වාර්තා වූ බවයි.


(colombotimes.lk)