ඊයේ (30) සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (01) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි.
(colombotimes.lk)