colombotimes.lk
සිංහල | English

22 October 2024


භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්



ආනයනික පරිප්පු ඇතුලු භාණ්ඩ 05ක් සඳහා අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ එලෙස සිදු කළේ බදු දීර්ඝ කිරීමක් පමණක් බවයි.

එලෙස දීර්ඝ කළ බදු අනුපාතයන් ලබන දෙසැම්බර් මස 31 දක්වා බලපැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්, 



(colombotimes.lk)